Art එක තුළ ඇති සියලු මුල ධර්මයන් ලොකය මේ වන විට සොයා අවසනය…..සොයාගත් මූලාශ තුළින් අපි අපිට ගැලපෙන හැඩය සොයනවා …සොයාගත් දේ අපි එළියට දානවා ……….ඒක තමයි සිද්ධ වෙන්නේ …..මේ සිද්ධිය තුළ එකිනෙකාට ආවේනික වූ පුද්ගල හැඩය ඔහුට අසු වෙනවා .. එක තමයි තමාගේ එක. 😎😎😎 තමාගේ ගේ එක හඳුනාගෙන ඒක පාවිච්චි කරන්න..වෙනත් එකකට love කරන්න..පාවිච්චි කරන්නෙපා..එක ගැලපෙන්නේ නැත.තමන්ට එකක් නැති අය තමන්ගේ එක සොයන්න එතකොට . ඒක ලැබෙයි….. සමීරට වුන දේ හිරිකිතය … මෙවැනි දේ තරයේ හෙලා දකිමු
Tagged: Art, modern art, sri lankan art
Username or Email Address
Password
Remember Me